තවත් 102කට කොවිඩ්-19 වෛරසය ආසාදනය වෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 102දෙනෙකු සෞඛ්‍ය අංශ විසින් හදුනාගෙන තිබේ.

ඔවුන්ගෙන් 21දෙනෙකු නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වන අතර, අනෙකුත් 81දෙනා ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි.

The post තවත් 102කට කොවිඩ්-19 වෛරසය ආසාදනය වෙයි appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

40 Views