තවත් කොවීඩ් 19 මරණයක්

තවත් කොවීඩ් 19 මරණයක් වාර්තාවනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවීඩ් මරණ සංඛ්‍යාව 20ක් ලෙසින් දැක්වෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරන්නේ

The post තවත් කොවීඩ් 19 මරණයක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

54 Views