තවත් කොරෝනා රෝගීන් ගණන 137ක් : මිනුවන්ගොඩ කොරෝනා පොකුර 7000 ඉක්මවයි

නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 137 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් 38 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 99 දෙනා ආශ්‍රීතයින් වේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10,561ක් වනවා.

මිනුවන්ගොඩ ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 7083ක් වනවා.

The post තවත් කොරෝනා රෝගීන් ගණන 137ක් : මිනුවන්ගොඩ කොරෝනා පොකුර 7000 ඉක්මවයි appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

46 Views