තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි

කොරෝනා ආසාදනය වූ කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ දී මියගොස් තිබේ.

ඇය කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වන කාන්තාවකි.

මෙම මරණයත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළ යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ මිය ගිය තැනැත්තිය නිධන්ගත රෝගවලින් පෙලී ඇති බවයි.

The post තවත් කොරෝනා ආසාදිතයෙක් මිය යයි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

52 Views