ජේම්ස් බොන්ඩ් නළු ෂෝන් කොනරි වයස 90දී සමුගනී

ජනප්‍රිය චිත්‍රපට මාලාවක්වූ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටවල කාලයක් ප්‍රධාන නළුවා ලෙස රඟපෑ සුප්‍රකට හොලිවුඩ් නළු ෂෝන් කොනරි අද මියගියේය. ඔහු මිය යන විට වයස අවුරුදු 90 කි.  Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

46 Views