ජනාමධ්‍ය අමාත්‍යංශයේ ඉහලම නිලධාරියෙකු ඇතළු 04කට කොරෝනා

නමාධ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු ඇතුළු හතර දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙනෙකුට ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුට ලෙස මෙසේ ආසාදනයට ලක්වී සිටිති.
ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර තිබේ.
කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියා මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.

The post ජනාමධ්‍ය අමාත්‍යංශයේ ඉහලම නිලධාරියෙකු ඇතළු 04කට කොරෝනා appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

55 Views