ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයාට සහ තවත් 4 දෙනෙකුට කොරෝනා

ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂකවරයාට සහ එහි සේවයේ යෙදෙන තවත් 4 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂක හා තවත් අයෙකු එහි වන අතර අනෙක් දෙදෙනා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සේවකයින් බව සඳහන්.

ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් මේ වනවිට ස්වයං නිරෝධායනට යොමුකර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

56 Views