ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

දේශීය පුවත්

1. පාර්ලිමේන්තු සභාවට සාමාජිකයින් නම් කරන්නැයි කතානායකගෙන් දැනුම්දීමක් – පාර්ලිමේන්තු සභාව සඳහා සාමාජිකයින් නම් කරන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාට හා විපක්ෂ නායකවරයාට දැනුම් දී ති‌බේ.

2. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ විවෘත කර ඇති ඉන්ධන පිරවුම්හල් – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් විවෘත කර තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

3. ගම්පහ වික්‍රමාරච්චි විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් – ගම්පහ වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

4. නව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ : නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත්කර තිබේ.

5. අධිවේගයේ බස්නාහිර පළාතේ පිවිසුම් හා පිටවුම් සියල්ල පරීක්ෂාවට – අධිවේගි මාර්ගවල බස්නාහිර පළාතේ පිවිසුම් හා පිටවුම් සියල්ල පොලිස් මාර්ග බාධක මගින් පරීක්ෂාවට ලක් කර තිබේ.

විදෙස් පුවත්

1. අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන වාර්තාගත ලෙස ඉහළට.. – අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.


උණුසුම් පුවත්

  • නිරෝධායන ඇඳිරි නීතියට පෙර බස්නාහිර පළාතෙන් පිටවූ පුද්ගලයින් සිටින ස්ථානයේම නිරෝධායනයට පියවර…
  • Face Mask නොදැමූ 39 දෙනෙකු කොටු
  • රටම Lockdown කළ යුතු නැහැ:සංචරණය සීමා කළොත් නව කොරෝනා පොකුර පාලනය කළ හැකියි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්
  • ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
  • PCR කරන මුවාවෙන් මහව නිවසක් කොල්ලකයි
  • මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 10,000 ඉක්මවයි
  • පාර්ලිමේන්තු සභාවට සාමාජිකයින් නම් කරන්නැයි කතානායකගෙන් දැනුම්දීමක්
  • අමෙරිකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන වාර්තාගත ලෙස ඉහළට..
  • නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ විවෘත කර ඇති ඉන්ධන පිරවුම්හල්
  • කොරෝනා ආසාදිතයින් 140 ක් සුවය ලබයි

The post ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

45 Views