කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට

පොලිස් නිලධාරීන් 60 කට කොවිඩ් -19 අසාදිත වී ඇති බවත් 400කට ආසන්න පිරිසක් පොලිසියේ නිරෝධායන කඳවුරු වල නිරෝධායන වෙමින් සිටින බවත්, තවත් 1200 කට ආසන්න පිරිසක් බැරක්ක වලම තබමින් නිරෝධායනට යොමු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා

The post කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන තවත් ඉහළට appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

33 Views