කොටහළු මගුලත් නවතී

කල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කන්ද කුලිය ඊච්චාන් කාඩුව ධීවර ගම්මානයේ නිවසක සංවිධානය කළ දැරියක වැඩිවියට පත්වීමේ මංගල්‍ය උත්සවයක් කපිටිය පොලිසිය මැදිහත්වීමෙන් නැවතා දැමීමට කටයුතුකර ඇත.

ඒ බව කල්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පතී බණ්ඩාර මහතා සඳහන් කරනවා.

වැඩි දුර සොයා බැලීම් වලදී අණාවරණය වී ඇත්තේ උත්සවය සදහා කොවිඩ් පළමු පෙළ ආශ්‍රිතයනිගේ කිහිප දෙනකු ද දරු දැරියන් ද ඇතුලු වැඩිහිටියන් රැසක්ම සහභාගීවීමට නියමිතව තිබූ උත්සවයක් බවයි.

The post කොටහළු මගුලත් නවතී appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

44 Views