උසාවි යන්න හිටිය රැඳවියා පොලීසිය තුළ අවසන් ගමන් යයි


නවගමුව පොලීසියේ සිර මැදිරියේ රදවා සිටි රැදවියෙකු ගෙල වැළලාගෙන මියගොස් ඇත.

හෙරොයින් සම්බන්ධ චෝදනාවකට ඊයේ (30) අත්අඩංගුවට ගෙන අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි සැකකරුවකු මෙලෙස මියගොස් ඇති බව පොලීසිය පවසයි.

The post උසාවි යන්න හිටිය රැඳවියා පොලීසිය තුළ අවසන් ගමන් යයි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

49 Views