අද ආසාදිතයින් 137 ක්

නව කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වී ඇතැයි රජය නිවේදනය කරයි.

ඔක්තෝබර් 31 වැනි දා පස්වරු 06.30 වනවිට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරෙන් ඔවුන් වාර්තා වී තිබේ.

ඒ අනුව අදාල පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7083 දක්වා ඉහළ නැංවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

39 Views