අදත් තද වැසි

ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන සවස 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇති වන බවත් මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙනවා

The post අදත් තද වැසි appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

49 Views