හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය

හෙට මධ්‍යම රාත්‍රී 12 සිට ලබන මස 2වන සඳුදා අලුයම 5 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා

The post හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 Views