මතුගම සහෝදර ගැටුමක්. සහෝදරයා ට පිහියෙන් ඇණ අධිවේගයේ ලොරියකට පැන්න සොහොයුරා මරුට.

මතුගම අලුත් ගං ගොඩ ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකදී එක් සොහොයුරෙකුට පිහියෙන් ඇණ අනෙක් සොහොයුරා වාහනයකට පැන දිවි නසාගෙන ඇත.

ඒ අධිවේගී මාර්ගයේ ධාවනය වූ ලොරියකට පැනීමෙනි.

පිහි ඇනුමින් තුවාල ලද අනෙක් සොහොයුරා රෝහල් ගතකර ඇත.

මෙම දෙසොහොයුරන්ගේ මවද එම ගැටුම සිදුවූ නිවසේ අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව වාර්තා වේ.

The post මතුගම සහෝදර ගැටුමක්. සහෝදරයා ට පිහියෙන් ඇණ අධිවේගයේ ලොරියකට පැන්න සොහොයුරා මරුට. appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views