STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා

මාධ්‍යවේදියා ::

බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ද ඒ අතර වන බවයි.

මේ වන විට පොලිස් නිලධාරීහු 180ක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටිති.

The post STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා appeared first on මාධ්‍යවේදියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views