STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා
මාධ්‍යවේදියා ::
බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ද ඒ අතර වන බවයි.
මේ වන විට පොලිස් නිලධාරීහු 180ක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටිති.
The post STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා appeared first on මාධ්‍යවේදියා.