STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා

COLOMBO (News 1st) : බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ද ඒ අතර වන බවයි. මේ වන විට පොලිස් නිලධාහු 180ක් නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටිති.

The post STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

The post STF ඇතුළු පොලීසියේ 17 කට කොරෝනා appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views