PCR පරීක්ෂණ වලින් කොළඹින් හමුවූ ආසාදිතයින් 937 ඇත්ත කතාව

කොළඹ නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 937 දෙනෙකු වාර්තා වූ බවට ප්‍රචාරණය වන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සඳහන් කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

24 Views