17 වන කොරෝනා මරණය වාර්තා වෙයි
මාධ්‍යවේදියා ::
මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වෙයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු අක්මාව ආශ්රිත රෝගයකින් පෙළෙමින් සිටි ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කරයි.
මෙම පුද්ගලයා පසුගිය 24 වැනිදා කොළඹ IDH රෝහලට ඇතුලත් කොට තිබේ. නිධන්ගත රෝගී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
The post 17 වන කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on මාධ්‍යවේදියා.