හැටන් නගරය වහාම හුදකලා කෙරේ

හැටන් නගරය මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

The post හැටන් නගරය වහාම හුදකලා කෙරේ appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views