ශ්රී ලංකාවේ 17 වන කොවිඩ් මරණය ජා ඇලෙන් වාර්තා වෙයි,

මෙරට 17 වන කොවිඩ් 19 මරණය අද (27) වාර්තා විය. කොවිඩ් ආසාදිතව රෝහල් ගතකර සිටි ජා-ඇළ ප්රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස මියගොස් ඇත.
41 ක් හැවිරිදි ඔහු, සිරෝසීස් රෝගයට ප්රතිකාර ලබමින් සිටි අයෙකු බව ද වාර්තා වෙයි.
ඔහු මියගොස් ඇත්තේ අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටිය දී ය.
The post ශ්රී ලංකාවේ 17 වන කොවිඩ් මරණය ජා ඇලෙන් වාර්තා වෙයි, appeared first on Online sinhala news site in sri lanka.