මොරටුව,පානදුර හා හෝමගමට නිරෝධායන ඇඳිරි නීතිය

මොරටුව,පානදුර උතුර ,පානදුර දකුණ හා හෝමගම යන පොලිස් බල ප්‍රදේශ සඳහා මේ මොහොතේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියි
නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

The post මොරටුව,පානදුර හා හෝමගමට නිරෝධායන ඇඳිරි නීතිය appeared first on Online sinhala news site in sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views