මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි

COLOMBO (News 1st) – මෙරට 17 වැනි කොරෝනා මරණය ලෙස ජා-ඇල පදිංචි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු IDH රෝහලේදී මිය ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

The post මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

The post මෙරට 17 වැනි කොරෝනා මරණය වාර්තා වෙයි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

20 Views