මෙරට සිටින විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ
ශ්රී ලංකාව තුළ සිටින සියලුම විදේශිකයින්ගේ වීසා කාලය දෙසැම්බර් 05 දින දක්වා දින 60 කින් දීර්ඝ කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
The post මෙරට සිටින විදේශිකයින්ගේ වීසා කාලය දීර්ඝ කෙරේ appeared first on LIVE at 8 News.