මාවනැල්ලේ ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවයි
මාවනැල්ලේ හිගුල්ඹය සහ මුරුතවෙල යන ප්‍රදේශ වලට සංචරණ සීමාවන් පැනවිමට කටයුතු කර ඇතැයි කරන ලද විමසිමකදි මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ගැමුණු වික්‍රමසිංහ මහතා අද( 27 )පැවසිය.
The post මාවනැල්ලේ ප්‍රදේශ දෙකකට සංචරණ සීමා පනවයි appeared first on Helanews.