මයික් පොම්පියෝ කටුනායකට

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ඇතුළු දූත පිරිස අද (27) රාත්‍රී 7.35 ට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

29 Views