බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුරේ ව්‍යාප්තිය ගැන නීතිපති වාර්තාවක් ඉල්ලයි

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලෙන් ව්‍යාප්තිය ආරම්භ වූ බව පැවසෙන කොරෝනා පොකුර පිළිබඳ නිසි විමර්ශනයක් ආරම්භ කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.

එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් සති 02 ක් තුළ ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් දන්වා ඇති බවයි ඔහුගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

28 Views