පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. වේල්ල වීදිය පොලිසිය වසා දමයි..

වේල්ල වීදිය පොලීසිය තාවකාලිකව වසා දමා තිබේ.

එම පොලිසියේ භෝජනාගාරයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඔහු සමඟ සමීපව කටයුතු කළ නිලධාරීන් දොළොස් දෙනෙකු නිරෝධායනයට පත් කර තිබේ.

The post පොලිස් නිලධාරියෙකුට කොරෝනා.. වේල්ල වීදිය පොලිසිය වසා දමයි.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views