පොම්පෙයෝගේ සංචාරයට එරෙහිව ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා

අමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.

“ශ්‍රී ලංකාවට විදේශීය බලපෑම් එපා” ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට අත තැබීමෙන් වළකින ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු මහජන නියෝජිතයන් පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටිනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views