දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමයි

කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් 10 දෙනෙකු සෞඛ්‍යය අංශ විසින් හදුනාගැනිම නිසා හැටන් , දික්ඔය නගරයේ සියලුම වෙලදසැල් විෂබිජහරණය සිදු කිරිම සදහා අද(27) දින වසා දැමිමට පියවර ගත් බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා පැවසිය.

The post දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල් වසා දමයි appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views