තවත් කොරෝනා ආසාදිතයින් 164ක්

තවත් කොරෝනා ආසාදිතයින් 164 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

යුද හමුදාපතිවරයා සඳහන් කළේ ඉන් 156 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල් ආශ්‍රිත පුද්ගලයින් සහ 8 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වන බවයි

The post තවත් කොරෝනා ආසාදිතයින් 164ක් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 Views