කොවිඩ් අවදානම හමුවේ පෞද්ගලික අංශ සේවක වැටුප් ගැන කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව

කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගෙවනු ලබන අවම වැටුප් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පෞද්ගලික අංශයේ වැටුප් ක්‍රමවේදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණය පහතින් දැක්වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 Views