කොරෝනා ව්‍යාප්තිය සහ බ්‍රැන්ඩික්ස් සමාගමේ සම්බන්ධය ගැන සොයා බලන්න : නීතිපති වැඩබලන පොලිස්පතිට නියම කරයි

මෙරට ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ ඇති සම්බන්ධය ගැන විමර්ශනය කොට සති දෙකක් ඇතුලත තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා විසින් වැඩබලන පොලිස්පති සි.ඩි. වික්‍රමරත්න වෙත නියම කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියා.

The post කොරෝනා ව්‍යාප්තිය සහ බ්‍රැන්ඩික්ස් සමාගමේ සම්බන්ධය ගැන සොයා බලන්න : නීතිපති වැඩබලන පොලිස්පතිට නියම කරයි appeared first on NewsWire Sinhala.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 Views