කුරුණෑගල නීතීඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති

රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ක්‍රියාත්මක සියලු ම අධිකරණ සේවා කටයුතු වලින් හෙට (28) දිනයේ සිට ලබන 01 දින දක්වා ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.

The post කුරුණෑගල නීතීඥවරු අධිකරණ කටයුතුවලින් ඉවත් වෙති appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

34 Views