ඊයේ දිනයේදී වැඩිම කොරෝනා රෝගීන් ගම්පහින්

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541ක් වුවා. එසේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views