ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය
මොරටුව , හෝමාගම , පානදුර යන පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා
The post ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය appeared first on NewsWire Sinhala.