අද දවසට තවත් කොරෝනා මරණ දෙකක් වාර්තාවේ

අද (27)දිනයේ තවත් මරණ දෙකක් වාර්තා වී ඇත. මේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කරයි.

මෙසේ මියගොස් ඇත්තේ කෙසෙල් වත්තේ සහ කොම්පඤඥ වීදියේ දෙදෙනෙකි

 

The post අද දවසට තවත් කොරෝනා මරණ දෙකක් වාර්තාවේ appeared first on Aruna.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 Views