හොරණ මහජන බැංකුවේ නිලධාරීන් 3ක් නිරෝධායනයට

මොරගහහේන නගරයෙන් ඊයේ (25) හමුවූ කොවිඩ් ආසාදිත මත්ස්‍ය වෙළෙන්දා පසුගිය සතියේ හොරණ නගරයේ මහජන බැංකුවට පැමිණී බවට හෙළි විම නිසා එම බැංකුවේ සේවයේ නියුතු ආරක්‍ෂක නිලධාරියකු සහ බැංකු නිලධාරින් දෙදෙනෙකු අද දින (16) ස්වයං නිරෝධායනයට ලක්කළ බව හොරණ නගර සභාවේ ප්‍රධාන   Read More>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views