හෙට සිට දුම්රිය ගමන් වාර 18ක්

කොළඹ කොටුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මකවීම හේතුවෙන් හෙට (27) සිට දුම්රිය ගමන් වාර 18 ක් හා උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

The post හෙට සිට දුම්රිය ගමන් වාර 18ක් appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

21 Views