රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7ට සහ මව් වරුන් 3ට කොවිඩ්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 7 දෙනෙක් සහ ඔවුන් සමඟ සිටින මව්වරු තිදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක ප්‍රකාශ කර තිබෙනවා.

අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් දක්වන පරිදි මෙම ආසාදිතයින් පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි වාර්තා වාර්තා වන්නේ.

The post රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7ට සහ මව් වරුන් 3ට කොවිඩ් appeared first on LIVE at 8 News.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 Views