රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා

COLOMBO (News 1st) – රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 07 දෙනකුට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වන ලෙසය.

The post රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

The post රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමුන් 7කට සහ මව්වරුන් තිදෙනෙකුට කොරෝනා appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

25 Views