පොම්පියෝ මෙරටට පැමිණීම MCC ගිවිසුම අත්සන් තැබීමේ මූලික පියවරක්

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරටට පැමිණීම MCC ගිවිසුම අත්සන් තැබීමේ මූලික පියවරක් බව තමන් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසයි.

MCC ගිවිසුම අනිවාර්යයෙන්ම අත්සන් තබන බවත් පුහු දේශප්‍රේමීන්ට එය අත්සන් තැබීම වැලැක්වීමට හැකියාවක් තිබේද යන්න ඒ මහතා ඊයේ මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ පැමිණීමෙන් අනතුරුව ඉදිරියේදී MCC ගිවිසුම අත්සන් තැබීමත් සමඟ මේ දේශප්‍රේමීන්ට සිදුවන දේ කුමක්ද යන්න දැනගැනීමට හැකිවන බව ඒ මහතා පැවසීය

https://www.facebook.com/NewsfirstSL/videos/646604506053401

https://www.facebook.com/NewsfirstSL/videos/646604506053401

The post පොම්පියෝ මෙරටට පැමිණීම MCC ගිවිසුම අත්සන් තැබීමේ මූලික පියවරක් appeared first on News Sri Lanka | Latest News Sri Lanka| Breaking News Sri Lanka| News Hub| Gossip Sri Lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

27 Views