පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 152ක් දැලේ..

COLOMBO (News 1st) – ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

The post පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 152ක් දැලේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

The post පැය 24ක් තුළ නිරෝධායන ඇඳිරි නීතිය කැඩූ 152ක් දැලේ.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views