පාර්ලිමේන්තුව අද සහ හෙට වැසේ..
COLOMBO (News 1st) – අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි. ඒ , විෂබීජහරණ කටයුතු වෙනුවෙන් ය.
The post පාර්ලිමේන්තුව අද සහ හෙට වැසේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
The post පාර්ලිමේන්තුව අද සහ හෙට වැසේ.. appeared first on Helanews.