නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමවේදය අතහැර දැමේ.. නිවසේම නිරෝධායනයට..

ඉදිරියට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයාමට කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ පලමු ආශ‍්‍රිතයන් ඉදිරියේදී තම නිවසේ නිරෝධායනයට යොමු කරන බවයි.

The post නිරෝධායන මධ්‍යස්ථාන ක‍්‍රමවේදය අතහැර දැමේ.. නිවසේම නිරෝධායනයට.. appeared first on Helanews.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views