තවත් 261කට කොරෝනා.. අදට පමණක් 541යි..
තවත් කොරෝනා ආසාදිතයන් 261 දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පෑලියගොඩ මත්ස්‍ය වෙලදසැල ආශ්‍රිතව 234ක් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් 27 දෙනෙකු ලෙස මෙම පිරිස හඳුනාගෙන තිබේ.
ඒ අනුව අද දිනට පමණක් හඳුනා ගෙන ඇති පිරිස 541ක් වේ.
The post තවත් 261කට කොරෝනා.. අදට පමණක් 541යි.. appeared first on Helanews.