තවත් කොරෝනා ආසාදිතයින් 130ක් සුවය ලබයි

මෙරට තවත් කොරෝනා ආසාදිතයින් 130 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3933 දක්වා ඉහළ යන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

22 Views