ගල්කිස්ස අධිකරණයේ වැඩ කටයුතු තාවකාලිකව නවත්වයි
ගල්කිස්ස අධිකරණ පරිශ්රය තුළට කොරෝනා රෝගීන් ඇතුළු වී ඇති බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් නීතීඥවරුන් නඩුවලට පෙනී නොසිටීමෙන් අද(26) දිනට නියමිත නඩු කල් දැමීමට පියවර ගෙන ඇත.
The post ගල්කිස්ස අධිකරණයේ වැඩ කටයුතු තාවකාලිකව නවත්වයි appeared first on Helanews.