කොළඹ දී අහඹු ලෙස ශරීර උෂ්ණත්වය බැලීමට යුද හමුදා කණ්ඩායම් 05ක්

යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් විසින් කොළඹ නගර සීමාවේදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු යොදා ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

26 Views