කොවිඩ් ආසාදිත තවත් 280ක් වාර්තා වෙයි
අද දිනය තුල දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 280ක් වාර්තා වී තිබෙනවා.
ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වී ඇති අතර සෙසු 265 වාර්තා වන්නේ ඔවුන්ගේ අශ්‍රිතයින් ලෙසයි
ඒ අනුව අද දක්වා දිවුලපිටිය සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4398 ක් .
The post කොවිඩ් ආසාදිත තවත් 280ක් වාර්තා වෙයි appeared first on LIVE at 8 News.